යහපාලන ආණ්ඩුව පැවතියේ නම් අද වන විට ඉන්ධන මිල වන්නේ ඩීසල් ලීටරයක් රුපියල් 126 ක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 130 ක් පමණක් බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
තම ආණ්ඩුවක් පැවතියේ නම් ඩොලරයක් 180ක් පමණක් වනු ඇති බවත් ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය දා කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

