2022 ආර්ථික අර්බුදය

රට පුරා විරෝධතා මතුවෙද්දී සිමෙන්ති මිල තවත් රුපියල් 500කින් නග්ගයි

කිලෝ ග්‍රෑම් 50ක දේශීය මෙන්ම ආනයනික සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 450කිනුත්, ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500ක මිලකිනුත් සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා තිබෙනවා.

මේ අනුව, මිල වැඩිකිරීමත් සමඟ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350ක් දක්වා ඉහළ යනු ඇති අතර ඩොලරය ඉහළ යාම මීට හේතුව බව ද අනාවරණය කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top