දේශපාලන

“මට ඉංග්‍රීසිත් බෑ, ජාත්‍යන්තරෙත් බෑ, රට හදන්නත් බෑ, මං එන්නෙත් නෑ” – පොහොට්ටු මන්ත්‍රී චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි

වර්තමානයේ ඇති වී තිබෙන ප්‍රශ්න විසඳෙන තුරු තමන් මාස 3 කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අප්‍රේ්ල් 08 දින පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ “මට ඉංග්‍රීසි බෑ, මට ජාත්‍යන්තරේ බෑ, මට බෑ රට හදන්න” යනුවෙනි.

Rivira FB Group Rivira Youtube
To Top