කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 2500කින් ඉහළ දැමීමට ලිත්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 22 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මිල ඉහළ දැමීමමත් සමග එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,175ක් වන බව සමාගම පවසනවා.
කෙසේ වෙතත් අප්‍රේල් 25 දින දක්වා ගෑස් බෙදා හැරීමට හැකියාවක් නොමැති බව එම සමාගම මීට පෙර දන්වා තිබුණා.

