ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහානායකහිමිවරුන් වෙත යොමු කර සම්පූර්ණ ලිපිය මේ වනවිට මාධ්‍යට නිකුත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එම සම්පූර්ණ නිවේදනය නිකුත් කර ඇති අතර ත්‍රෛනිකායික මහානායකහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට පිළිතුරු ලෙස අදාළ ලිපිය යොමුකර ඇති බව එහි සඳහන්.
මෙහිදී අන්තර්වාර රජයක් පිහිටුවීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපතිවරයා දන්වා තිබෙන අතර අප්‍රේල් 04 දිනැතිව මහනායකහිමිවරුන් යොමුකරන ලද යෝජනා ඉවත දමා නොමැති බව ද සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා යොමු කළ පිළිතුරු ලිපිය පහතින් දැක්වේ.



