2022 ආර්ථික අර්බුදය

රජයේ අනුමැතියෙන් ගෑස් මිල වැඩි කෙරේ, සිලින්ඩරයක් රු. 4,860ක්

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට රජයේ අනුමැතිය හිමි වූ බව ලිත්‍රෝ සමගම පවසනවා. ඒ අනුව, එම සිලින්ඩරයක මිල රු. 2,210කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4,860කි. එම මිල වැඩි කිරීම අප්‍රේල් 26 දින මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක කෙරේ.

Rivira FB Group Rivira Youtube
To Top