පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජූලි 08 දින පස්වරු 9 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් බලප්‍රදේශ 7කට “පොලිස් ඇඳිරි නීතිය” පැනවූ බව නිවේදනයක් නිකුත් පොලීසිය පවසනවා. ඒ “රටම කොළඹට” මැයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ජනතාව සූදානම්ව සිටින පසුබිමකයි.
කෙසේ වෙතත් මෙවැනි “පොලිස් ඇඳිරි නීතිය” පැනවීමේ බලයක් පොලිස් ආඥාපනතින් ලබා දී නොමැති බවත් මෙය බලය අතික්‍රමණය කිරීමක් බවටත් නීතිවේදීන් චෝදනා කර සිටිනවා.


