News

ජනාධිපති කාර්යාලය යළි සියතට ගැනීමෙන් පසු රනිල් කැබිනට්ටුව පත් කරයි, ජී.ඇල්. පීරිස් දැරූ විදේශ කටයුතු අලි සබ්රිට දෙයි

අද දින නිල වශයෙන් භාර දීමට නියමිතව තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය ආරක්ෂක අංශ යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු යළිත් සියතට ගැනීමට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ලැබුවා. ඒ සමගම නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන පත් කළ අතර 18 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් ද පත් කර තිබෙනවා.

මෙහිදී ජනාධිපතිධූරය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම ස්ථිර කළ ජී.ඇල්.පීරිස් දැරූ විදේශ කටයුතු අමාත්‍යංශය මොහමඩ් අලි සබ්රි වෙත ලබා දීමට රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබුණා.

Rivira FB Group Rivira Youtube
To Top