අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සැප්තැම්බර් 08 දින පෙරවරුවේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සිදුකෙරිනි.
රාජ්‍ය අමාත්‍යවරුන් අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ, ගීතා කුමාරසිංහ, ඩයනා ගමගේ, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සිටීම විශේෂත්වයකි.
දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු පහතින් දැක්වේ.
- ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
- රංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය
- ලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
- දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
- කනක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
- ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
- ෂෙහාන් සේමසිංහ – මුදල් රාජ්‍ය අමාත්‍ය
- මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
- තේනුක විදානගමගේ – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
- ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
- රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
- අරුන්දික ප්‍රනාන්දු – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
- විජිත බේරුගොඩ – පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
- ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත
- තාරක බාලසූරිය – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
- ඉන්දික අනුරුද්ධ – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
- සනත් නිශාන්ත – ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
- සිරිපාල ගම්ලත් – මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය
- ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය
- අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය
- සදාසිවම් වියාලේන්ද්‍ර – වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
- සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
- පියල් නිශාන්ත ද සිල්වා – ධීවර රාජ්‍ය අමාත්‍ය
- ප්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- ඩී.වී චානක – වනජීවි හා වන සම්පත් රාජ්‍ය අමාත්‍ය
- ඩී.බී හේරත් – පසුසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- ශෂින්ද්‍ර රාජපක්ෂ – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
- සීතා අරඹේපොළ – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
- කාදර් මස්තාන් – ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය
- අශෝක ප්‍රියන්ත – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
- අරවින්ද කුමාර් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
- ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
- සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- සුරේන් රාගවන් – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
- ඩයනා ගමගේ – සංචාරක රාජ්‍ය අමාත්‍ය
- චාමර සම්පත් දසනායක – ප්‍රාථමික කර්මාන්ත
- අනූප පැස්කුවල් – සමාජ බලගැනීමේ රාජ්‍ය අමාත්

