බුදුන් වහන්සේට අපහාස වන අයුරින් සහ බෞද්ධ ජනතාව ප්‍රකෝප කරවන අයුරින් අදහස් පළ කළ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබෙනවා.
ඒ අද පැවති ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී මේ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කිරීමෙන් පසුවයි.

