ඉස්ලාමයට, හින්දු ආගමට සහ බුදුන් අපහාස කළ බවට චෝදනා එල්ල වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිත පරීක්ෂණයකට මුහුණ දීමට තිබිය දී සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටින ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් තමන් ලබන ඉරිදා නැවත පැමිණෙන බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව “මුළු TGC පවුල සමඟ MEGA CHURCH DAY සඳහා ඉරිදා උදේ 10 ට dome හි සිටින” ලෙස ඔහු තම බැතිමතුන්ට දන්වා තිබෙනවා.

