දේශීය පුවත්

Breaking News – පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි අත්අඩංගුවට

මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග අත්අඩංගුවට පත්ව තිබේ.

මැයි 23 දින කළ වැටලීමක දී විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං කිලෝ 3 හමාරක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top