පරිසරය

X-Press Pearl නැවෙන් මුකුත් ලීක් වෙන්නෙ නෑ – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

MV X-Press Pearl නෞකාවේ සුන්බුන්වලින් රසායනික හෝ තෙල් කාන්දුවක් සිදුව නොමැති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව මැයි 28 සහ මැයි 29 දෙදින තුළ එම ස්ථානය පරීක්ෂා කර තිබුණත් එවැනි යමක් නිරීක්ෂණය නොවුනු බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් වත්තල, හැඳල හා ඒ අවට ධීවර ප්‍රජාව පවසන්නේ තමන්ට එවැනි යමක් නිරීක්ෂණය වූ බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top