දේශීය පුවත්

මැති-ඇමති ඉන්ධන දීමනා ඉහළ යයි

ඔක්තෝබර් 01 දින සිට ඉහළ දැමූ ඉන්ධන මිල හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් ඇතුළු රජයෙන් ඉන්ධන දීමනා ගෙවනු ලබන සියලු දෙනාගේ දීමනා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්ධන දීමනාව ලබා දීමේ දී මාසයේ පළමු දිනට පවතින ඉන්ධන මිල සැළකිල්ලට ගනිමින් ඉන්ධන දීමනාව ගණනය කිරීම සිදුවේ. ඒ අනුව, ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන දීමනා ද ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top