ක්‍රීඩා

ශම්මිගේ නම නොකියා ක්‍රිකට් අර්බුදය ගැන කතා කළ අනුර

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඩොලර් මිලියන 35ක බැංකු ගිණුමක් නිර්මාණය කළ නිසා “ක්‍රිකට් අර්බුදයක්” ඇති වූ බවත්, මෙම අර්බුදය හටගෙන ඇත්තේ අදාළ බැංකු ගිණුමේ මුදල් වෙනුවෙන් බවත් අනුර කුමාර දිසානායක පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top