රාජිතත් රනිල් පිලට පනී
2024 ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට හිටපු අමාත්‍ය, සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ සීමා මාලකය අභියස දී මේ වනවිට පැවැත්වෙනවා.