ජනපති අනුර අමාත්‍යංශ ලේකම්වරු 17 දෙනෙකු පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් අමාත්‍යංශ 17ක් වෙනුවෙන් නව අමාත්‍යංශ ලේකම්වරු 17 දෙනෙකු පත් කර තිබෙනවා.
පැවති ආණ්ඩුවේ සිටි ලේකම්වරු රැසක් ද එම ලැයිස්තුව තුළ සිටී.