පළාත් පාලන ඡන්දයට මුදල් නෑ කියූ ලේකම් ජනපති අනුර යළිත් පත් කරලා
පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කිරීමට මුදල් නොමැති බවත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මුදල් නොමැති බවත් සඳහන් කළ එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන යළිත් එම අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබෙනවා.
සියලු අමාත්‍යංශ ලේකම්වරුන් මෙතැනින්.