අසෝක රන්වල කථානායකධූරයෙන් පමණක් ඉල්ලා අස්වෙයි
10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තෝරාපත් කරගත් ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් ඒ මහතා එම කථානායක ධුරයෙන් පමණක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
එම ලිපිය පහතින්,
