2024 Presidential ElectionPoliticsTop Stories

සුළං බලයෙන් ගිගා බයිට් 65ක් හදලා ඉන්දියාවට ඩුබායිවලට විදුලිය අපනයනය කරන්න සුජීව සේනසිංහ සජිත්ට ඡන්දය ඉල්ලයි

විදුලිය අර්බුදය නිමා කිරීම සඳහා ලංකාව වටා පිහිටි මුහුද උපයෝගී කරගෙන සුළං බලයෙන් ගිගා බයිට් 65ක නිෂ්පාදනය කළ හැකි බව සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ පවසයි.

රටට විදුලි බලය ලබා දීම සඳහා තවත් අවශ්‍ය වන්නේ ගිගා බයිට් 4ක් බවත් සුළං බලයෙන් ගිගා බයිට් 65ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවත්, ඉතිරි විදුලි බලය ඉන්දියාවට සහ ඩුබයි දේශයට අපනයනය කළ හැකි බවත් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් වරකාපොල ප්‍රදේශයේ අගෝස්තු 23 දින පැවති ජන හමුවක දී හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කළා.

බයිට් යනු ඩිජිටල් තොරතුරු සඳහා දත්ත ප්‍රමාණය මනින ඒකකයක් වන අතර ගිගාබයිට් යනු එම ඒකක බයිටයේ ගුණාකාරයකි. ගිගා උපසර්ගය යනු ජාත්‍යන්තර ඒකක පද්ධතියේ (SI) 109 යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *