2024 Presidential ElectionPoliticsTop Stories

සජිත්-නාමල් ඩීල් එක හෙළි කළ යුතුයි

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සමගි ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර ඇති ඩීල් එක කුමක් දැයි හෙළි කළ යුතු බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල පවසනවා.

සැප්තැම්බර් 15 දින පැවති ජනහමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ සජිත් ප්‍රේමදාස පෙනී සිටින්නේ සහ පවසන්නේ තමන් ඩීල් නොදමන බව වුවත් තමන් ප්‍රශ්න දෙකක් යොමු කරන බව ඇය සඳහන් කළා. ඒ අනුව, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ අතර ඇති ඩීල් එක සහ සජිත් ප්‍රේමදාස සහ හිරු නාලිකාව අතර ඇති ඩීල් එක වහාම හෙළිදරව් කළ යුතු බව ඇය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *