කැබිනට් මණ්ඩලය විසිරෙයි
අග්රාමාත්යධූරයෙන් දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වීමත් සමග මෙරට කැබිනට් මණ්ඩලය විසුරුවා හැරුණු සේ සළකන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වේ. ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා ධූරයෙ දිවුරුම් දුන් පසු නව අගමැතිවරයෙකු පත් කොට නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ හැකියාව පවතිනවා.