ජනපති අනුරගේ පළමු හමුව ආරක්ෂක ප්රධානීන් සමග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ධූරයේ දිවුරුම් දීමෙන් පසු පළමු නිල හමුව ආරක්ෂක ප්රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ. එහිදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ.