මාලිමාවේ ජාතික ලැයිස්තුව සුදුසුකම් එක්කම නිකුත් කරයි
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති ජාතික ලැයිස්තුව මෙසේය.
- බිමල් රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික - මහාචාර්ය වසන්තා සුභසිංහ
කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
සමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික - ආචාර්ය අනුර කරුණාතිලක
කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික - මහාචාර්ය උපාලි පන්නිලගේ
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික - එරංග උදේශ් වීරරත්න
සමාගම් ප්‍රධාන විධායක නිලධාරී
තොරතුරු තාක්ෂණ ඉංජිනේරු
තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික - අරුණ ජයසේකර
විශ්‍රාමික මේජර් ජනරාල්
ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී - ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
සමාගම් අධ්යක්ෂ
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික - ජනිත රුවන් කොඩිතුවක්කු
නාවුක සහකාර ඉංජිනේරු,
ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික - පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික - රාමලිංගම් චන්ද්‍රසේකර්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක - වෛද්‍ය නජිත් ඉන්දික
සමාජ ක්‍රියාකාරී
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු - සුගත් තිලකරත්න
ඔලිම්පික් ක්‍රීඩක - නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
කොළඹ දිස්ත්‍රික් විධායක සභික
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය - සුනිල් කුමාර ගමගේ
වරලත් ගණකාධිකාරී
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති - ගාමිණී රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු - මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති
ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති - සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික)
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති - කීර්ති වැලිසරගේ
සම්මානීත සාහිත්‍යවේදී
ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික - චමිලා කුමුදු පීරිස්
ප්‍රවීන රංගන ශිල්පිනී - අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම්
කළමානාකරණ අධ්යක්ෂ
එමරල්ඩ් පුද්ගලික සමාගම - රංජන් ජයලාල් පෙරේරා
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්,
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික - මොහොමඩ් මොහොම්මදු නසීර් ඉක්රාම්
ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික - ක්ලොමට් මාර්ටින් නෙල්සන්
ප්‍රවීන නාට්‍යවේදී
සමාජ හා ධීවර සමිති ක්‍රියාකාරික - රොමේෂ් මොහාන් ද මැල්
සමාගම් අධ්යක්ෂ - බෙනිටා ප්‍රිශාන්ති හෙට්ටිතන්ත්රී
සමාගම් අධ්යක්ෂ - පුබුදු නුවන් සමරවීර
පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඔස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක - සරත් ලාල් පෙරේරා
සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික
විශ්‍රාමිකයින්ගේ හිමිකම් සරැකීමේ ජාතික සංවිධානයේ සහ
විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම් - අනුර හෙට්ටිගොඩ ගමගේ
ගණකාධිකාරී
ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක - හේමතිලක ගමගේ
මාධ්‍යවේදී