ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්ටිකා පළාතේ සිදුව ඇති ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 920 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව...
ඉන්ධන පිරවුම්හලක් අසළ විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය දෙල්කඳ ප්‍රදේශයෙන් අවහිර වී ඇත. ඊයේ සිට ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි රියදුරන් ඇතුළු...
මැයි 09 දින අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හා පසුව ඇති වූ තත්වය...
ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම පවසනවා. සමාගමේ...
මෙරටට ළඟා වී තිබූ තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම මැයි 21 දින ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා....
දිවයිනට බලපාන පරිදි ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබූ හදිසි නීතිය මැයි 20 දින මධ්‍යම රාත්‍රියේ සිට අහෝසී වී තිබෙනවා. ඒ එම නීතිය...
පාර්ලිමේන්තුවේ සාමුහිකව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් 43 සේනාංකයේ ලිපි ශීර්ෂයක් යටතේ චම්පික රණවක අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා....
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
ශ්‍රී ලංකාවේ පසුගිය දා ඇති වූ නොසන්සුන්තාව අතරතුර විනාශ වී ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දේපළ පිළිබඳ ලැයිස්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය...
ගාලුමුවදොර අරගලයට මිලේච්ඡ ලෙස පහරදීමෙන් අනතුරුව රට පුරා ඇති වූ නොසන්සුන්තාවයට අනුරූපව නිට්ටඹුව නගරයේ මැයි 09 දින ඇතිවූ තත්වය අතරතුර ශ්‍රී ලංකා...