දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් ජුලි 12 වන උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, කොළඹ...
මේ වන විට මාර්ගගතව ඉගැන්වීම කටයුතු සිදු කරන ගුරුවරුන් ජුලි 12 වන දින සිට එම කටයුතු වලින් ඉවත්වන බවට ගත් තීන්දුවේ කිසිදු...
අන්තර්ජාලය හරහා 15 හැවිරදි දැරියක අලෙවි කිරිමේ සිද්ධියට අදාළව පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමනාකරුවෙකු...
2021 වසරේ ශිෂ්‍යත්ව හා උසස්පෙළ විභාගයන් සඳහා මේ වන විට දැනුම් දී ඇති දින පිළිබඳ නැවත සලකා බැලීමක් සිදු කරන බව අධ්‍යාපන...
ජපානයේ රැකියා දෙන බව කියා පුද්ගලයින් රැවටූ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් නවගමුව පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 485,000ක් සහ...
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ජුලි 11 වන දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන්...
දිස්ත්‍රික්ක 06කට බලපා ඇති දැඩි සුළං හා වැසි තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ නිලධාරීන් 07 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව...
රජය විසින් රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය අවසර දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා...
දැනට පවත්නා සංචරණ සීමා ජුලි 10 වන දිනයේ සිට තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල...