අන්තර්ජාලය හරහා අලෙවි කළ 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, හෘද...
2021වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 03 වැනි දින පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන්...
උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජුලි 08 වන දින පෙරවරුවේ දී ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති කාර්යාලයේ දී...
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පත් කර තිබෙනවා. මීට පෙර...
රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති හෙයින් ජුලි 08 වන දින පස්වරුවේ දී අදාළ අමාත්‍යාංශ දෙකෙහි රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති...
ශ්‍රී ලංකාවේ ඇති එකම රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය වඩාත් ඵලදායී ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූවේ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වු එම පක්ෂයේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජුලි 08 වැනි...
කොළඹ මහ නගර සභා සීමාව තුළ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබා දීම අත්හිටුවා තිබෙනවා. කොළඹ මහ නගර සභාව...
මාතල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක් ජුලි 08 වැනි දින උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...