අප්‍රේල් මස 30 වන දින කල් ඉකුත් වන ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි මස 31 වනදා තෙක් දීර්ඝ කළ බව නියෝජ්‍ය...
බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ ද බ්‍රිතාන්‍යයේ චිත්‍රපට වලද රංගනයෙන් දායක වූ සුපිරි නළු ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මුම්බායිහි පිහිටි කොකිලබෙන් ධිරුබායි අම්බානි...
ප්‍රවීණ සිනමා නළුවෙකු මෙන්ම සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කර තිබේ. ඇලෙක්සැන්ඩර්...
නිවාඩු ලැබ නිවෙස්වල සිටින පූර්ණ ආබාධිත සහ ප්‍රතිකාර ලබන හා ජාතික ක්‍රීඩා සංචිත නියෝජනය කරන හමුදා සාමාජිකයන්ට නිවෙස්වලට වී සිටීමට අවසර ලබා...
කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් රෝහලක ඉහළ පෙළේ තනතුරක් දැරූ වෛද්‍ය ලෝර්නා බ්‍රීන් අප්‍රේල් මස 26 වනදා සියදිවි හානිකරගෙන ඇති...
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයයේ පැතිර යාමත් සමග ඇති වී තිබෙන අවදානම් තත්ත්වයන් යටතේ ඒ හා සම්බන්ධව කටයුතු කරනු ලබන වෛද්‍යවරුන් ඇතුලූ...
ඉන්දියාව විසින් චීනයෙන් ලබාගත් කොරෝනා වෛරසය තහවුරු කර ගැනීම සඳහා වූ වේගවත් පරීක්ෂණ කට්ටලවල පැවති දෝෂයන් හේතුවෙන් පන්ලක්ෂයක පමණ වූ පරීක්ෂණ කට්ටල...
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය යටතේ රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමේ අරමුණින් මහ බැංකුවේ මුදල්...
ලෝකයේ වැඩිම කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වූ ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට...
2019 දෙසැම්බර් මස පැවැත් වූ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 27 වන දින පස්වරු 2.30 වන විට නිකුත්...