කෝවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් සති තුනකට පසුව අප්‍රේල් මස 27 වන සඳුදා දිනයේ දී රාජකාරියට...
මෘත ශරීර බහාලන ආවරණ 1000ක් ලබා දෙන මෙන් රතු කුරුස සංවිධානයෙන් තමන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ලිපියක් යොමු කිරීම සත්‍ය බවත් නමුත්,...
කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන PCR පරීක්ෂණ සඳහා රසායනාගාර පවත්වා ගැනීම සඳහ කොළඹ, කැළණිය හා...
කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනිමේ අපේක්ෂාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඔහු මේ බව...
පසුගිය මාර්තු මස මැද දී ස්පාඤ්ඤය කොරෝනා වෛරසයට එරෙහිව දොරගුළු තර කරද්දී මෙපමණ කාලයක් නිවෙස්වලට සිර වී සිටින්නට වෙතැයි ජනතාව කිසිසේත්ම අපේක්ෂා...
මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය හේතුවෙන් රොහල්ගත කළ පුද්ගලයින්ගෙන් 20,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි. එම පුවත්...
පාදුක්ක පෝරේගෙදර ප්‍රදේශයේ ලී ගබඩාවක අප්‍රේල් මස 26 වැනි දින අළුයම 5.30ට පමණ ගින්නක් ඇති වී තිබේ. හොරණ නගර සභාවේ ගිනි නිවීමේ...
2019 වසරේ දෙසැම්බර් මස 02 වන දා සිට 12 වන දා දක්වා පවත්වන ලද අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල්...
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් මඟින් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන ලද එන්නතක් අත්හදා බැලීම සඳහා අප්‍රේල් 23 වැනි දින ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්...
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළඳුන්, සේවකයන් ඇතුළු 529 දෙනෙකුගේ සාම්පල ලබාගෙන සිදු කරන ලද PCR පරීක්ෂණවල වාර්තා අනුව ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය...