දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවත් මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට...
දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බන්ධනාගාරයේ සිටියදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කිරීමට...
චීනය, දකුණු කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන...
හිමාලයේ හුදකලාව පවතින්නා වූ භූතාන රාජධානියෙන් පළමු නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියා වාර්තා වේ. ඒ. ඇමරිකානු ජාතික 76 හැවිරිදි සංචාරයෙක් වේ....
සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාගැනීමේදී එක්සත් ජාතික පාක්ෂිකයින්ට ගැටළුවක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ...
එක් එක් ආහාර වර්ගයන්හි පැවතිය යුතු උෂ්ණත්වයක් තිබෙන නමුත් මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආහාර වර්ග අධික හිරු එළියට නිරාවරණය වීම...
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලියේ සියලූ පාසල් 05 බ්‍රහස්පතින්දා දින සිට ඉදිරි දින 10 ක කාලය තුළ වසා දමන බව විදෙස් මාධ්‍ය...
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය දීම සඳහා වන අයැදුම්පත්‍ර තේරීම් භාර නිලධාරීන් විසින් භාරගැනීම 2020.3.16 වන සඳුදා මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් වන...
සෞඛ්‍යයට අහිතකර ආනයනික කිරිපිටි සඳහා ප්‍රමිති සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට විරුද්ධව නඩු පැවැරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය...
මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...