Update at 1.27 PM මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී වන ජීවි නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ යුද හමුදා...
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් 15 හැවිරිදි දැරියක ලිංගික ජාවාරමේ යෙදවිමේ සිද්ධියට අදාළව තවත් තිදෙනෙකු කාන්තා හා ළමා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන...
මහනුවර, නුවරඑළිය හා යාපනය යන දිස්ත්‍රික්ක තුනට අයත් ප්‍රදේශ කිහිපයක් ජුලි 01 වැනිදා පෙරවරු 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව...
කොවිඩ් – 19 මර්දනය සඳහා එන්නත් ලබා දීමේ වැඩපිළවෙල යටතේ එක් දිනක දී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය ජුනි 30 වන දින...
ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. සෙරන්ඩිබ්...
මහර සහ වැලිකඩ යන බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් විසින් දින පහක් තිස්සේ ආරම්භ කර තිබූ ආහාර වර්ජනය සහ විරෝධතාවය අත්හිටුවා තිබෙනවා. බන්ධනාගාර රාජ්‍ය...
වත්මන් රජය හා ජනාධිපතිවරයා හොඳ වැඩි බැවින් ආණ්ඩුවේ වැඩ කටයුතු සඳහා බාධා ඇති වන බවත් එබැවින් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා...
මැද පෙරදිග රටවල් 6ක ගුවන් මගීන්ට ජුලි 1 වන දා සිට ජුලි 13 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වළක්වාලමින් පනවා තිබූ...
ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව ජුනි 30 වන දින පෙරවරුවේ ආරම්භ කරන ලද සංකේත වැඩවර්ජනය නවතා දැමීමට තීරණය කළ බව දුම්රිය...
නිරෝධායන රීති උල්ලංඝනය කර පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේ දී පැවත් වූ විවාහ උත්සවයකට සහභාගී වු පුද්ගලයින් 20 දෙනෙකු එම ස්ථානයේ දී ම නිරෝධායනයට...