අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් වයස අවුරුදු 15ක දැරියක ලිංගික සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය...
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ජුනි 30 වන දින සිට රෝහල් 45ක දී කොරෝනා මර්දන එන්නත් ලබා දීම ආරම්භ කර...
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ජුනි 30 වන දින පෙ.ව. 8.00 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. විදෙස් සමාගමක් සමඟ දුම්රිය ප්‍රවේශපත්‍ර...
මැද පෙරදිග රටවල් 6ක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට ජූලි 01 වැනිදා සිට ජූලි 13 වනදා දක්වා මෙරටට පැමිණීම අත්හිටුව ඇති...
පසුගිය ජුනි 26 වන දින නවගමුව, රණාල ප්‍රදේශයේ කැළණි ගඟේ පාවෙමින් තිබිය දී සොයා ගත් පුද්ගලයාගේ මරණයට හේතුව අනියම් පෙම් සබඳතාවය බවට...
ගම්පහ රෝහලට අයත් ගිලන් රථයක් ජුනි 28 වන දින පස්වරුවේදී ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී ගිලන් රථයට හා එහි රියදුරුට පහරදීමක්...
වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් වෙනුවෙන් දැනට පවත්නා රුපියල් 2500ක දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට ජුනි 28 වන දින අමාත්‍ය...
කුරුවිට ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධූරයෙන් ඉවත් කර ඒ සඳහා වෙනත් අයෙකු පත් කිරිම වළකාලමින්...
මුහුණු පොත හරහා අපහාස කළැයි පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ලී කොටයකට තබා ඇණ ගැසූ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම...
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ තවත් පුද්ගලයෙක් කහතුඩුව, ජයලිගම ප්‍රදේශයෙන් හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ධනුක පත්මරාජ මහතා පවසයි. වෛරසය ආසාදිත...