අවසන්වරට යාවත්කාලීන කිරීම (මාර්තු 29 පස්වරු 5.00ට) පුත්තලම කුඩුමයන්කුලම ග්‍රාමය වසා දමා ඇති බව මුලින් වාර්තා වුවද එම ග්‍රාමය නිරෝධයානයට ලක් කිරීම...
රටතුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක, එජාප නියෝජ්‍ය නායක, සමගි...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙක් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාගාරය අසලදී “ටයරයක් වැදීමෙන්” බරපතල ලෙස තුවාල ලබා මාර්තු 06 වැනිදා කොළඹ ජාතික රෝහලට...
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට යාමේදී ජනතා විමුක්ති පෙරමුණ රිදවාගන්නා බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග...
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය වෙන් වෙන්ව මහමැතිවරණයට ඉදිරිපත් වුවහොත් ලැබීමට නියමිත දැවැන්ත පරාජය හමුවේ එම තීරණය හකුලා ගැනීම සම්බන්ධයෙන්...
රනිල් වික්‍රමසිංහට යටත් නොවන මහලේකම්වරයෙක් පත් කරගැනීමටත් තමන්ට හැකි වී තිබෙන බවත් ඒ අනුව සමගි ජන බලවේගයෙන්, රංජිත් මද්දුමබණ්ඩාරගේ මහලේකම්ධූරය යටතේ මහමැතිවරණයට...
කොවිඩ්-19 කොරෝනා වෛරසය වැළඳුනු පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටී. පරීක්ෂණ මගින් ඒ...
දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මුස්ලිම්...
ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ, වත්තල, බියගම, කටුනායක, ජාඇල, මහර, කැළණිය, දොම්පෙ සහ ගම්පහ ප්‍රාදේශීය සභා ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම නැවත දැනුම්...
ඇමරිකානු රාජ්‍ය ලේකම් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කිරීමට ගත් තීරණය...