තලංගම ප්‍රදේශයේ දී මාර්ග නඩත්තු කටයුත්තක යෙදී සිටි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම මෝටර් රථය ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග...
පසුගිය දා හදිසියේම සහ පෙර දැනුම් දීමකින් තොරව විදුලි සැපයුම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණි. පසුව අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත...
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මෙරට දේශපාලනයේ නව බලවේගයක් නිර්මාණය කළ දේශපාලනඥයෙකු බව අවිවාදිතය. එහෙත් ඔහු විසින් ගොඩ නැගූ විකල්ප දේශපාලන...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානය වෙනුවෙන් පක්ෂයක් ලියාපදිංචිය වෙනස් කර භාවිතා කිරීමට තීරණයක් ගෙන තිබේ. ඒ අනුව “අපේ ජාතික පෙරමුණ”...
දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා...
රටේ පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට නව රජය ද තීරණය කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති...
2020 වසරේ පැවැත් වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එම...
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හැරී කැමරනන්(Harri Kämäräinen) අතර විශේෂ හමුවක් පෙබරවාරි 5 බදාදා...
නීතිපතිවරයාගේ නියෝගයක් මත පොලීසිය විසින් ලබාගත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල...
වව්නතිව් පොලිස් වසමේ දී නැවතත් පොලිස් නිලධාරියෙකු ඝාතනය කර තිබෙන බව වාර්තා වේ. පෙබරවාරි 6 බ්‍රහස්පතින්ද දින වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේ...