ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 72 වන ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් රට පුරා උත්සව සංවිධානය කර තිබුණි. එහෙත් යාපනය සරසවියේ තත්වය...
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් ගොඩනැගුනු ජාතික ජනබලවේගය 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වන බව තහවුරු කර තිබෙනවා. එහි නායක අනුර කුමාර දිසානායක මේ...
72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට සහ ජනතාවට සෙත් පතා කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට...
ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය අතීතයේ සිටම බොහෝ කාලයක් තිස්සේ අබලන්ව පැවති අතර 2005 තෙක් මාර්ග නිසි පරිදි තැනීම ඡන්ද පොරොන්දුවක් බවට පත්වූ...
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය වහාම නැවැත්වීමට තීරණයක් ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර 2019 දෙසැම්බර් මස සඳහන් කළ ද මෙතෙක් එම...
දින දෙකක් තුළ කේරල ගංජා කිලෝග්‍රෑම් 590කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු...
වුහාන් හි සිටි ලංකාවෙන් ගිය සිසුන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඊයේ ආපසු ලංකාවට ගෙනැවිත්. ජනමාධ්‍යයෙන් කියන විධියට දියුණු යැයි කියන රටවල් තුනකට...
නව කොරෝනා-වෛරසය හේතුවෙන් වූහාන් නගරයේ සිට වී සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් ඇතුළු 33 දෙනෙකු ශ්‍රී ලංකාව විසින් මෙරටට ගෙන්වා ගෙන නිරෝධායන කටයුතු සඳහා...
පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව ජනවාරි 30 පස්වරුවේ රැස් වී තිබෙනවා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්...
හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය සහ ගිනි අවි 10ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් හොරණ, බණ්ඩාරගම ප්‍රදේශයේ දී ජනවාරි 30 උදෑසන...