Local

බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හෙට ඉවතට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 08 පෙරවරු 09.00ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා ඔක්තෝම්බර් 29 දින මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත බස්නාහිර පළාතටම පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 දින පෙරවරු 05.00ට අවසන් කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top