Sports

LPL Time Table: ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟය මැතිව්ස් හා කුසල් ජනිත් අතර

(RIVIRA.LK/Breaking, 2020 November 08, 01.56P.M.)

LPL හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් 26 දින ආරම්භ වීමට නියමිතයි. දෙසැම්බර් 16 වැනිදා අවසන් මහා තරඟය පැවැත්වීමට සූදානම් කර ඇති එම තරඟාවලියේ තරඟ කාල සටහන මීට සුළු මොහොතකට පෙර පළ කරනු ලැබූ අතර සියලු තරඟ පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.

ඒ අනුව පළමු තරඟය පැවැත්වෙන්නේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top