Local

කාත්තන්කුඩි සහ කල්මුණේ ප්‍රදේශ රැසක් හුදකලා කරයි

(RIVIRA.LK/Breaking, 2021 January 01, 02.15 P.M.)

පහත දැක්වෙන ප්‍රදේශයන් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දේ.

  1. කාත්තන්කුඩි පොලිස් වසම

2. කල්මුණ ප්‍රදේශයේ පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම්

  • කල්මුණේ 1
  • කල්මුණේ 1C
  • කල්මුණේ 1E
  • කල්මුණේ 2
  • කල්මුණේ 2A
  • කල්මුණේ 2B
  • කල්මුණේ 3
  • කල්මුණේ 3A
  • කල්මුණේ කුඩි 1
  • කල්මුණේ කුඩි 2
  • කල්මුණේ කුඩි 3
Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

To Top