(RIVIRA.LK/Breaking, 2021 January 01, 02.15 P.M.)
පහත දැක්වෙන ප්‍රදේශයන් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දේ.
- කාත්තන්කුඩි පොලිස් වසම
2. කල්මුණ ප්‍රදේශයේ පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම්
- කල්මුණේ 1
- කල්මුණේ 1C
- කල්මුණේ 1E
- කල්මුණේ 2
- කල්මුණේ 2A
- කල්මුණේ 2B
- කල්මුණේ 3
- කල්මුණේ 3A
- කල්මුණේ කුඩි 1
- කල්මුණේ කුඩි 2
- කල්මුණේ කුඩි 3
