Local

මාලිගාවත්ත NHS නිවාස සංකීර්ණය හුදකලා බවින් ඉවතට

(RIVIRA.LK/Breaking, 2021 January 04, 11.49 A.M.)

කොවිඩ් අවදානම් තත්ත්වය පහව යාම සැලකිල්ලට ගනිමින් මාලිගාවත්ත NHS නිවාස සංකීර්ණයට පනවා තිබූ හුදකලා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top