Local

මෝදර පොලිස් වසමට අයත් ශාන්ත ඇන්ඩෲස් මාර්ගය හුදකලා කරයි

(RIVIRA.LK/Breaking, 2021 January 05, 08.56 A.M.)

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෲස් මාර්ගය සහ ශාන්ත ඇන්ඩෲස් ඉහළ සහ පහළ මාර්ග ජනවාරි 05 වන දින උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දේ.

මේ අතර, අවිස්සාවේල්ල පොලිස්බල ප්‍රදේශය ජනවාරි 04 වන දින පස්වරුවේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top