Local

හපුතලේ නව නගරාධිපතිවරයා දිව්රුම් දෙයි

(RIVIRA.LK/Breaking, 2021 January 05, 02.45 P.M.)

හපුතලේ හිටපු නගරාධිපති සම්පත් ළමාහේවාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වී තිබූ නගරාධිපති ධූරයට උපුල් දිසානායාක පත් කර තිබෙනවා.

ඒ අනුව, හපුතලේ නව නගරාධිපතිවරයා ලෙස උපුල් දිසානායක ජනවාරි 05 වන දින විජේරාමයේ පිහිටි අගමැති නිල නිවසේ දී අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දී දිව්රුම් දුන්නේ ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top