(RIVIRA.LK/Breaking, 2021 January 06, 09.51 A.M.)
පහත දක්වා ඇති ප්‍රදේශ ජනවාරි 06 වැනි දින උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දේ.
- පුජාපිටිය පොලිස් වසමේ
- බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම
- ඇහැළියගොඩ පොලිස් වසමේ
- මොරගල ග්‍රාම නිලධාරී වසම
මේ අතර, අද (06) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ පහතින් දැක්වේ.
- අක්කරෙයිපත්තු පොලිස් වසමේ
- අක්කරෙයිපත්තු 05 ග්‍රාම නිලධාරි වසම
- අක්කරෙයිපත්තු 14 ග්‍රාම නිලධාරි වසම
- අක්කරෙයිපත්තු 8/1ග්‍රාම නිලධාරි වසම
- අක්කරෙයිපත්තු 8/3 ග්‍රාම නිලධාරි වසම
- අක්කරෙයිපත්තු 9 ග්‍රාම නිලධාරි වසම
- නගර බලප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම
- පලමුණෙයි 01 ග්‍රාම නිලධාරි වසම
- ඔලුවිල් 2 ග්‍රාම නිලධාරි වසම
- අඩ්ඩාලච්චේනයි 8 ග්‍රාම නිලධාරි වසම
