(RIVIRA.LK/Breaking, 2021 January 06, 02.24 P.M.)
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් ජනවාරි 17 වන දා සිට යළිත් ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශයන්හි පිහිටි බෞද්ධ දහම් පාසල් ජනවාරි 17 වන දින ආරම්භ කෙරේ.
