Local

දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

(RIVIRA.LK/Breaking, 2021 January 07, 10.48 A.M.)

දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමඟ ජනවාරි 07 වන දින අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සතුව තිබී ගංජා ග්‍රෑම් 5ක් සහ අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30 මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top