(RIVIRA.LK/Breaking, 2021 January 08, 10.14 A.M.)
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයක් වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
