Local

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දමයි

(RIVIRA.LK/Breaking, 2021 January 08, 11.48 A.M.)

කොවිඩ් – 19 වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු හඳුනා ගැනීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ජනවාරි 08 වන දින පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඒ අනුව, පීසීආර් පරීක්ෂණ 50ක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ආශ්‍රිතව සිදුකර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top