Local

අමාත්‍ය වාසුදේව නානායක්කාරටත් කොවිඩ් වැළඳේ

(RIVIRA.LK/Breaking, 2021 January 11, 10.36 A.M.)

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ තෙවැනි පාර්ලිමේන්තු සාමාජිකයා වන්නේ ඔහුයි.

මීට පෙර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් හට ද කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු විය. ඔවුන් දෙදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top