Featured

එජාපයේ නව මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

(RIVIRA.LK/Breaking, 2021 January 13, 01.17 P.M.)

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 13 වැනි දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී නව නිලධාරි මණ්ඩලය පත් කර තිබෙනවා.

එහිදි, පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ද, සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේගුණවර්ධන ද, උප නායක ලෙස හිටපු අමාත්‍ය අකිල කාරියවසම් ද, භාණ්ඩාගාරික ලෙස ඒ.එස්.එම්. මිස්බා ද තෝරා පත් කර ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top