(RIVIRA.LK/Breaking, 2020 December 17, 03.37 P.M.) ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා. දෙසැම්බර්...
(RIVIRA.LK/Breaking, 2020 December 16, 11.45 AM – updated at 05.15 PM) Update: වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දෙසැම්බර් 15 දින පස්වරුවේ...
(RIVIRA.LK/Breaking, 2020 December 01, 05.55P.M.) මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්...
(RIVIRA.LK/Breaking, 2020 December 01, 03.35P.M.) කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මිය ගියහොත් ඔවුන්ගේ මෘත දේහයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය මත සුරක්ෂිතව බැහැර...
(RIVIRA.LK/Breaking, 2020 December 01, 01.01P.M.) මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලට තමාගේ සම්බන්ධයක් නොමැති බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය...
(RIVIRA.LK/Breaking, 2020 November 09, 09.02P.M.) කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශය ලෙස නම් කිරීමට...
(RIVIRA.LK/Breaking, 2020 November 09, 05.46P.M.) කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කුරුණෑගල නගර සභා බලප්‍රදේශයේ සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයේ...
(RIVIRA.LK/Breaking, 2020 November 09, 05.18P.M.) කොළඹ මැනිං වෙළඳපොල සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බව මැනිං වෙළඳපොල ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන...
(RIVIRA.LK/Breaking, 2020 November 08, 06.31P.M.) කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වසා දැමුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව, නොවැම්බර් 09 දින ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු...
(RIVIRA.LK/Breaking, 2020 November 08, 04.00P.M.) කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග වසා දමා තිබූ බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග නොවැම්බර් 09 දින...