හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් නව දේශපාලන බලවේගයක් නිර්මාණය වී තිබෙනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට නියමිත එම බලවේගය...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර මහමැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා අත්සන් කර තිබෙනවා. නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකත්වය ලබා...
2020 අප්‍රේල් 25 පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා මාර්තු 13 සිකුරාදා වන විට පිළිගත් දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධීන...
කොවිඩ්-19 වෛරසය පැතිරයාම 2025 අප්‍රේල් 25 දින පැවැත් වීමට නියමිත මහමැතිවරණය සඳහා කරනු ලබන බලපෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අදහස්...
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන්, රංජිත් මද්දුම බණ්ඩාරගේ මහලේකම්ධූරයෙන් හා චම්පික රණවකගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක සමගි ජන බලවේගය, 2020 අප්‍රෙල් 25 මහ...
එක්සත් ජාතික පක්ෂය කොටස් දෙකකට බෙදී මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පාක්ෂිකයින් කොටස් හතරකට බෙදෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන ප්‍රකාශ...
8 වැනි පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 2015 සැප්තැම්බර් මස 2 වැනි දිනයි. ඒ අනුව වසර 4 1/2ක් සපිරෙන 2019 මාර්තු 1 දින...